hit counter code

Mental Health

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල තියෙන පර්‍යෙෂණ වලින් තහවුරු වෙලා තියෙන කාරණයක් තමයි දිනපතා ප්‍රමාණවත් නින්දක් ලබාගන්න දරුවන්ගෙ මානසික ඒකාග්‍රතාවය, හැසිරීම් රටා, ඉගෙනුම් හැකියාව, මතක ශක්තිය, කායික සහ මානසික නීරෝගීතාවය ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියන […]

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්! Read More »

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන්  තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද? Read More »

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?

සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා. ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද? සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද? Read More »

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ

මව්කුස තුළ දරු පැටියාගේ විකසනය කියන්නේ ඉතා චමත්කාර ජනක අවධි පෙළක්. දරුවාගේ කායික වර්ධනය එක්කම මානසික වර්ධනයත් කළල අවධියේදි සිදුවනවා. වැඩුණු දරුවාගේ සාමාජයීය හැසිරීමට මේ කළල අවධියේ පටන් වන මානසික සංවර්ධනය වැදගත් කියලා අපේ පැරැන්නන් ඒ කාලෙ ඉඳන් අවබෝධ කරගෙන සිටියා. ඒ නිසා තමයි ඔවුන් විවිධාකාරයේ ක්‍රියාකාරකම් වලින් ගැබිනි මවට නිතරම ප්‍රියජනක වටපිටාවන් නිර්මාණය කරලා

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ Read More »

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.” “මේ ළමයට විසේ පොවලා” දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම්

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ Read More »