කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද?

නිසිලෙස හදාවඩාගත් දරුවෙකු දෙමාපියන්ට පමණක් නොව සමස්‍ත සමාජයටම සම්පතක්. ඉතින් දරුවෙකු කුඩා කාලයේ සිටම නිසි ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් කිරීම පාසලේදී මෙන්ම නිවසේදීත් සිදුවිය යුතුමයි. ඔබේ දරුවාට මේ කුසලතා අත්පත් කරදීම සම්බන්ධයෙන් දෙමාපියන් ලෙස අපේ වගකීම ඉතා විශාලයි. ඒ නිසාම මේ ලිපිය ඔබට වැදගත් වේවි කියල අපි හිතනව. 1.ආත්මාරක්ෂාව සලසා ගැනීම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ගැන […]

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද? Read More »