ගර්භනී සමයේ ලිංගික එකතුවීම ගැන හැමදේම දැන ගනිමු
ලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය මානුෂීය අවශ්‍යතාවයක්. ජීවයේ පැවැත්ම වෙනුවෙන් සැකසිලා තිබෙන සංකීර්ණ ක‍්‍රියාවලියක් විධියට අපි කවුරුත් දන්න නමුත් කිසිම කෙනෙක් ප‍්‍රසිද්ධියේ කතා කරන්න අකැමැති මතෘකාවක් පිළිබදව අපි ඔබට කතා කරන්න හිතුවා. ගර්භනී සමයේ ලිංගික එකතුවීම ගැනයි ඒ. දැන් ඔබ මවක් වෙන්නයි ඉන්නේ. සති කිහිපයක හෝ මාස කිහිපයක දරු ගැබක් කුසේ දරාගෙන ඔබට තිබෙන වටිනාම සබඳතාවය තමයි …