දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී ඇත්නම්!

ඔබ කෙතරම් ඇස ගැටෙන මානයේ දරුවන් තබා ගෙන සිටියත්, ඇසිල්ලකින් ඔවුන් කුඩා දේවල් කනේ හෝ නාසයේ සිර කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අවස්ථාවන්හිදී ඔබ කලබල වී අනවශ්‍ය යමක් කළහොත් එය දරුවාගේ මුලු ජීවිත කාලයට ම බලපෑ හැකියි. එවන් අවස්ථාවක ඔබ ක්‍රියාත්මක විය යුතු නිවැරදි ම පිළිවෙල මෙයින් ඔබට පැහැදිලි කරනවා.   දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී […]

දරුවාගේ කනේ හෝ නාසයේ යමක් සිරවී ඇත්නම්! Read More »