කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි
අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු. මොකක්ද මේ …