hit counter code

Breastfeeding

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස …

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ?

ලොකු බබාට මාස හතක් වුණා විතරයි, තමන් ආයේ සැරයක් අම්මෙක් වෙන්න යනවා කියලා රශ්මි දැනගත්තා. බලාපොරොත්තු වුණේ නැති විදියට අලුත් අමුත්තෙක් එනවා කියලා දැනගත්තම රශ්මි හරියට කලබල වුණා. අමාරු වුණත් අලුත් පැටියව එක්කන් එන්න ලැහැස්ති වෙමු කියල අශාන් කිව්වත් රශ්මි දුක් වුණේ ලොකු දරුවට අවුරුද්දක්වත් කිරි දීගන්න බැරිවෙයිද කියලා. පහුවදා එන්න නියමිත් මිඩ්වයිෆ් නෝනගෙන් ඒ …

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ? Read More »

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි

රන්කිරි ,එහෙමත් නැත්නම් කොලස්ට්‍රම් කියන්නෙ මේ ලෝකේ තියෙන ගුණවත්ම ආහාරය කිව්වොත් එහි වරදක් නැහැ. දරුවා බිහිවීමත් සමඟම මවට එරෙන මුල්ම කිරි ටික තමා කොලස්ට්‍රම් කියන්නේ. මෙය දරුවාගේ වර්ධනයට අනිවාර්‍යයෙන්ම අවශ්‍යයයි. ඒවගෙම ඉතාම පෝෂ්‍යදායකයි. සාමාන්‍යය මවුකිරි වල නැති විශේෂිත සංඝටක කොලස්ට්‍රම් වල තිබෙනවා. අලුත ඉපදුණ දරුවාගේ පළමු ආහාර වේල වන්නට හොඳම සුදුස්සා වන්නේ මේ කොලස්ට්‍රම්.. කොලස්ට්‍රම් …

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි Read More »

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි

අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු. මොකක්ද මේ …

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි Read More »

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි

අලුත උපන් බිළිඳාට මව්කිරි දීමේදී මව්වරුන් බොහෝ දෙනෙක් නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. මෙහිදී අලුත උපන් බිළිඳාට නිසි ලෙස මව්කිරි නොලැබීම කියන ගැටලුව හඳුනා ගන්න පුලුවන් . අලුත්ම මව්වරුන්ට වගේම මීට පෙර දරුවෙක්ට කිරි ලබා දුන් මව්වරුන්ටත් මේ ගැටලු ඇති වීමේ ඉඩක් තියන නිසාම අපේ ලිපිය මේ ගැටලුව සම්බන්ධයි. බොහෝ මව්වරුන්ට තියන ගැටලුවක් තමයි මවට …

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි Read More »