කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ

මව්කුස තුළ දරු පැටියාගේ විකසනය කියන්නේ ඉතා චමත්කාර ජනක අවධි පෙළක්. දරුවාගේ කායික වර්ධනය එක්කම මානසික වර්ධනයත් කළල අවධියේදි සිදුවනවා. වැඩුණු දරුවාගේ සාමාජයීය හැසිරීමට මේ කළල අවධියේ පටන් වන මානසික සංවර්ධනය වැදගත් කියලා අපේ පැරැන්නන් ඒ කාලෙ ඉඳන් අවබෝධ කරගෙන සිටියා. ඒ නිසා තමයි ඔවුන් විවිධාකාරයේ ක්‍රියාකාරකම් වලින් ගැබිනි මවට නිතරම ප්‍රියජනක වටපිටාවන් නිර්මාණය කරලා […]

කළලයේ බුද්ධි වර්ධනය වෙනුවෙන් මවට කළ හැකි දේ Read More »