අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?
මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක …