ගර්භනීභාවය සහ රූපලාවන්‍යය

අපි හැමෝම කැමතියි ලස්සනට පියකරුව ඉන්න. එයට වයස් භේදයක් නැහැ. කාන්තාවක් වශයෙන් ඔබ රූපලාවන්‍යය ගැන සැලකිලිමත් වනවා වාගෙ දෙගුණයක් ගර්භනී මවක් වශයෙන් සැලකිලිමත් විය යුතු බව ඔබ දන්නවාද? ඉතින් අපි අද ගර්භනීභාවය සහ රූපලාවන්‍යය ගැන සාකච්ඡා කරන්නට සිතුවා. බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් තුළ රසායනික සංඝටක ඇතුළත්. ස්වාභාවික ද්‍රව්‍යයන් පමණක් අඩංගුයි ලෙස සටහන් වුවත් ඒවායෙ අහිතකර සංයෝග […]

ගර්භනීභාවය සහ රූපලාවන්‍යය Read More »