බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ?
පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන් කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක් […]
බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? Read More »