ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද?

මිනුමි ඉපදුණේ හැදුණේ වැඩුණේ  ජපානයේ. සිය දෙමාපියන් සමඟ  නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය , දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි  වීමට ද අමතක කළේ නැහැ. නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා. ඒ  ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම, ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන […]

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද? Read More »