ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ!

ලෝචනා ත්‍රීරෝද රථ රියදුරාගේ වේගය දරා ගත්තේ අපහසුවෙන්. ඔහු ටිකක් කලබලකාරී. ඒත් ලෝචනාට බයයි. මෙහෙම අස්ප කුලප්පුව හැදිලා වාහන යන්න පුලුවන්ද? “ත්‍රීවිල් වල ගියේ මොකටද? මං කිව්වේ වාහනයක යන්න කියලනෙ.” මේ කතාව කියන්න ගියොත් ජාලිය කියන්නේ එච්චරයි! ඒ හින්දා ලෝචනා රියදුරාට කතා කරන්න තීරණය කළා. “අනේ ටිකක් හෙමින් යං.” හෙමින් යන්න කාරණාව මතු වුණේ ඊටත් […]

ගර්භනී වුණාම වැඩියෙන් ම ඕනෙ ආදරේ! Read More »