දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල්

විවාහයෙන් පස්සේ අරමුණු අතරට දරුවෙක් කියන සාධකයත් බොහෝ අයට තිබෙනවා. Unplanned pregnancy එකකට මුහුණ නොදෙන හැම යුවලම වගේ දරු උපතකට යන්නේ සැලසුමක් සහිතව.ඔබ මේ සැලසුම හදා ගන්න ඕනෑ කොහොමද වගේම ඔබ කළ යුතුම දේවල් ගැන අපි අද කතා කරමු. නියමිත සෞඛ්‍යමත් බව ලබා ගන්න. ඔබ ගර්භනී භාවයක් සැලසුම් කිරීමට පෙර රුබෙල්ලා එන්නත ලබාගෙනද යන්න තහවුරු […]

දරුවෙක් ගැන සිහින දකින්නට පෙර ඔබ කළ යුතු ම දේවල් Read More »